October 22, 2025

පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ජීවිතයට මරු කැඳවූ කොළඹ අධිකරණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම පෙන්වන වීඩියෝ දර්ශන ජනමාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

පහතින් දැක්වෙන්නේ එම දර්ශනයි.