December 6, 2025

‘දිත්වා’ සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් අයවැය චක්‍රලේඛ අංක 08/2025 නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය මගින් නිවාස, ජීවනෝපායන්, කෘෂිකර්මාන්තය සහ නැවත ගොඩනැගීමේ සහාය සඳහා එක් වරක් ලබාදෙන දීමනා රැසක් පිළිබඳව සඳහන් කරයි.