
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ මාධ්‍ය කඳුකරයට මේ වන විට ධාරාණිපාත වැසි ඇදවැටෙමින් පවතී.
මේ නිසා ඉහළම කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇත.
එසේම ඩෙවෝන් සහ සෙන්ට් ක්ලෙයාර් දිය ඇලිද සක්‍රිය වී තිබේ.
ජලාශයෙන් පහළ ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග නිලධාරීන් දැනුම්දෙයි.
සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල
විමලසුරේන්ද්‍ර ජලාශ්‍රය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart