
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායම අංක 1 ජයග්රහණය කර ඇත.
ස්වාධීන කණ්ඩායම ඡන්ද 1,038ක් ලබාගෙන ආසන 5ක් ලබාගෙන ඇත.
ජාතික ජන බලවේගය ඡන්ද 844ක් ලබාගෙන ආසන 4ක් ලබාගෙන ඇත.
මේ අතර, සමගි ජන බලවේගය ඡන්ද 374ක් ලබාගෙන ආසන 2ක් ලබාගෙන ඇත.
ස්වාධීන කණ්ඩායම 01 – 1,038 (ආසන 5)
ජාතික ජන බලවේගය (NPP) – 844 (ආසන 4)
සමගි ජන බලවේගය (SJB) – 374 (ආසන 2)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart