
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාතේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් 2025 මාර්තු 28 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය රජය විසින් ඉල්ලා අස්කර ගෙන ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාතේ ගම්මාන කිහිපයක ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් අංක 2430 දරන ගැසට් පත්‍රය නිකුත් කරන ලද බව අමාත්‍යාංශය පැවැසීය.
කෙසේවෙතත්, උතුර නියෝජනය කරන දෙමළ දේශපාලනඥයන් මෙම ගැසට් පත්‍රයට එරෙහිව තම විරෝධතාව ඉදිරිපත් කරමින් කියාසිටියේ, රජය ඉඩම් එහි නියම හිමිකරුවන්ට ආපසු ලබාදෙන බවට පොරොන්දු වුවද ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමට මෙමගින් උත්සාහ කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart