
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තීරුබදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ(22) පවත්වා ඇත.
අමෙරිකාවේ වොෂින්ටන්හිදී එම සාකච්ඡාව පවත්වා ඇත.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයා , අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇත.
අමෙරිකාව පාර්ශ්වයෙන් ඒ සඳහා සහභාගීවී ඇත්තේ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසකි.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඈත්තේ, සකාච්ඡාව ඵලදායි ලෙස අවසන් වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart