
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජනපදයේ R.M. Parks Inc.සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබන ලදී.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම ගිවිසුම නිර්මාණය කර තිබේ.
එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks Inc. සහ Cචීනයේ Sinopec සහ බ්‍රිතාන්‍ය බහුජාතික තෙල් හා ගෑස් සමාගමක් වන Shell PLC ජුනි මාසයේ සිට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිත බව රජය විසින් පසුගිය මාසයේ නිවේදනය කළේය.
චීනයේ සිනොපෙක් සමාගම සමග, මෙරට ඉන්ධන අලෙවියට අදාළ ගිවිසුම මේ වන විටත් අත්සන් කර ඇති අතර, ඒ වෙනුවෙන් චීන සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් ලබාදීමට නියමතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart