
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බිත්තර ආනයනය සම්බන්ධයෙන් නැවත වරක් රජයේ අවධානය යොමු වී ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ඊයේ (21) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ දේශීය නිෂ්පාදකයන් බිත්තර සඳහා අඛණ්ඩව ඉහළ මිලක් පවත්වාගෙන යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මීට අමතරව, දේශීය නිෂ්පාදකයන් මිල ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කරන බිත්තර ප්‍රමාණය හිතාමතා සීමා කරමින් සිටින බවට අමාත්‍යාංශය චෝදනා කරයි.
ඉන්ධන සහ විදුලි මිල අඩු කළ ද දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ මට්ටමක පවතී.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර එහිදී පවතින ගැටලුව විසඳීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart