
IMF වාරිකය ලැබුණ එක හොඳයි, හරියට රට පාලනය කරන්න – ජුලී ලංකාවට කියයි
විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකාවේ දෙවන සමාලෝචනයට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) අනුමැතිය ලබාදීම අමෙරිකාව සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී














