
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර දෙවන ආසියානු මලල ක්‍රීඩා විසිකිරීමේ තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිව තිබේ.
එහිදී රුමේෂ් තරංග පිරිමි හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් මෙන්ම තරගාවලි වාර්තාවක් තබමිනි.
එහිදී මීටර් 85.45ක දක්ෂතාවක් දැක්වීමට රුමේෂ් තරංග සමත් විය.
මේ අතර පිරිමි හෙල්ලය විසිකිරීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සුමේධ රණසිංහ සමත්වූයේ මීටර් 77.57ක දක්ෂතාවක් දක්වමිනි.
එමෙන්ම කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වූ අතර, ඇය එහදි මීටර් 57.94ක දක්ෂතාවක් දක්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart