
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ දිනයේදී(13) ශුද්ධ වූ අල් කුරාණය කෙලෙසීමේ මෑත කාලීන මහජන සහ සැලසුම් සහගත ක්‍රියාවන් ඇතුළුව ආගමික වෛරය ප්‍රකාශ කිරීම තරයේ හෙළා දකින සහ ප්‍රතික්ෂේප කරන යෝජනාවක් සම්මත කළේය.
“වෙනස් කොට සැළකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් වන ආගමික වෛරය මැඩපැවැත්වීම” යන මැයෙන් ඉදිරිපත් වූ එම යෝජනාවට පක්ෂව ඡන්ද 28ක්, විරුද්ධව 12ක් ලැබුණු අතර, සාමාජික රාජ්‍යයයෝ 07ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ සම අනුග්‍රාහකයකු වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අතර, විවාදයේදී යෝජනාව වෙනුවෙන් මැදිහත් විය.
සාමාජික රටවල් ඡන්දය පළකර තිබූ ආකාරය :
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart