
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිසිපරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණය මගින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පත්කළ රුපියල් කෝටි 25ක මැණික් පාර්සලයක් අවසරයකින් තොරව මුදාහැර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොහොත් කෝප් කමිටුවේදී අනාවරණය විය.
ඒ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම කාරක සභාව හමුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය.
එහිදී වැඩිදුරටත් හෙළිවූයේ මෙම මැණික් මල්ල අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බදු පැහැරහරින ලද සමාගමටම නිදහස් කර ඇති බවත්, එලෙස නිදහස් කිරීමෙන් පසුව, නීතිපතිවරයාට හුදු දැනුම්දීමක් සිදුකර ඇති බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart