June 9, 2025

මෙම වසර මුලදී ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද මතභේදාත්මක බහාලුම් 323ක ලැයිස්තුවක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කර ඇත.

මෙම බහාලුම් ලැයිස්තුව පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔහුව අද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කරන ලද සම්පූර්ණ ලැයිස්තුව පහත දිගුවන් ලබාගන්න 👇

https://www.flipbookpdf.net/web/site/d04988b20d5af7db9242d2054d8404f1146968a5202506.pdf.html