January 5, 2026

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.

සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ:

පෙට්‍රල් 92 ඔක්ටේන් – රු.294 (සංශෝධනය නොවේ)

සුපිරි ඩීසල් – රු.323 (රු.5 කින් වැඩිකර ඇත)

ඔටෝ ඩීසල් – රු.279 (රු.2 කින් වැඩිකර ඇත)

පෙට්‍රල් 95 ඔක්ටේන් – රු.340 (රු.5 කින් වැඩිකර ඇත)

භූමිතෙල් – රු.182 (රු.2 කින් වැඩිකර ඇත)