
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15 කින් වැඩි වී රු.289 ක් ද, පෙට්‍රල් 92 ඔක්ටේන් රු.12 කින් වැඩි වී රු.305 ක් ද, භූමිතෙල් ලීටරයකට රු.7 කින් වැඩි වී රු.185 ක් ද වශයෙන් මිල සංශෝධනය සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart