
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස දන්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිනමිණ පුවත්පතට එන්තරවාසියක් යොමුකර තිබේ.
එම පක්ෂය සඳහන් කරන්නේ, ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට මෙම එන්තරවාසිය අද දින යොමුකළ බවයි.
‘දිනමිණ’ පුවත්පත විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළකිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart