
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ තුනකින් සැදුම්ලත් එම සන්ධානයට පළාත් පාලන ආයතන නියෝජනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
කෑගල්ල මහනගර සභාව ඇතුළුව බද්දේගම, කරන්දෙණිය, කළුතර, කරුවලගස්වැව, සේරුවිල, ඌව – පරණගම, නුවරඑළිය, හිඟුරක්ගොඩ, ඉබ්බාගමුව, මතුගම, වලල්ලාවිට, උකුවෙල, කෑගල්ල, රත්තොට සහ අරණායක යන ප්‍රාදේශීය සභා 16ක නියෝජිතයකු බැගින් එම සන්ධානයෙන් තේරී පත්වී තිබේ.
මෙවර පළාත් පාලන ආයතන 155කට ජන අරගල සන්ධානය තරග වැදීණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart