
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංගප්පූරුවේ ක්‍රියාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38ක් සඳහා වීසා රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට බලය පවරා ඇත.
විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පවසන පරිදි වීසා කවුන්ටරවල තදබදය අවම කිරීම මෙම තීරණයේ අරමුණයි.
මේ අතර, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක පුරවැසියන්ට වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දීමට ඇමැති මණ්ඩලය අගෝස්තු 21 වැනි දින තීරණය කර ඇත.
මෙම නව නිදහස් වීසා ප්‍රතිපත්තිය 2024 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර එය මාස හයක කාලයක් සඳහා බලපැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart