June 8, 2025

පොළොන්නරුව, ඇල්ලේවැව ජලාශයේ අද (8) දියේ ගිලී සිව්දෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය අය රත්මලානේ සිට දිඹුලාගල ප්‍රදේශයේ ඥාතීන් බැලීමට ගිය පිරිසකගෙන් කොටසකි.

දිඹුලාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.