
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිව්දෙනකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව තහවුරු කළේය.
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් මෙසේය.
– රනිල් වික්‍රමසිංහ – ස්වාධීන
– සරත් කීර්තිරත්න – ස්වාධීන
– ඕෂල හේරත් – අභිනව නිවහල් පෙරමුණ
– ඒ.එස්.පී. ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart