
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී තිබේ.
මෙලෙස සහභාගී වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂවරුන් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නයි.
එම රැස්වීම අද පෙරවරුවේ මහරගම ප්‍රදේශයේ දී පැවැතිවිණි.
ජාතික ජන බලවේගය විසින් මෙම රැස්වීම සංවිධාන කර තිබුණේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් සඳහාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart