
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 සාෆ් කාන්තා ශූරතාවලියේ මාලදිවයින පරාජය කරමින් ශ්‍රී ලංකාව අද ජයග්‍රාහී ආරම්භයක් ලබා ඇත.
ත්‍රිපුරේෂ්වර් හි දශ්‍රත් ක්‍රීඩාංගණයේ පැවැති ‘බී’ කාණ්ඩයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ ගෝල එකට බිංදුවක් ලෙස ජය ලැබීය.
තරගයේ 18 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එමීෂා අනුරාධිනී ගෝලයක් වාර්තා කළ අතර, එය තරගයේ ජයග්‍රාහී ගෝලය බවට පත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන තිබේ.
නේපාලය අද සවස B කාණ්ඩයේ තවත් තරගයකදී භූතානය හමුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart