
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්රා බලඝණයේ නිලධාරියකු වන ලුතිනන් කොයන් චමිත ඉතිහාසයට එක්විය.
ඒ එක්සත් ජනපද නාවික සීල් භට පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබාගත් පළමු ශ්රී ලාංකිකයා බවට පත්වෙමිනි.
ඒ ලෝකයේ වඩාත්ම දුෂ්කර හමුදා පුහුණුව මාස 14 ක් සම්පූර්ණ කිරීමෙන් පසුවය.
ඒ අනුව, අද සිට ශ්රී ලාංකීක කොයන් චමිතට අමෙරිකා නාවික හමුදා සීල් භටයකු පළඳින විශේෂ පදක්කම පැළඳිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart