
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි ශ්රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පැවති ධාවන තරගාවලියකට සහභාගි විය.
මෙය මද කලකට පසුව යුපුන් සහභාගිවූ ප්රථම තරගය වේ.
ඔහු එහි මීටර් 150 පිරිමි ධාවන ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගත්තේය.
ඒ තත්පර 15.19ක කාලයකින් තරගය අවසන් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart