
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයේ පළමු ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
තැපැල් ඡන්දවලින් හෝ අද ප්‍රකාශිත ඡන්දවලින් පළමු මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම රඳා පවතින්නේ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය මත බව ඔහු ජනමාධ්‍ය වෙත පැවැසීය.
කෙසේවෙතත්, පසුගිය අත්දැකීම් අනුව අද මධ්‍යම රාත්‍රිය වන විට පළමු ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart