
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලැබී ඇති බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වාහන ආනයනය පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කර ඇත.
1985 අංක 48 දරන පනත සහ 1987 අංක 28 දරන පනත මගින් සංශෝධනය කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) උප වගන්තිය සහ 14 වන වගන්තිය සමඟින්, 20 වන වගන්තියට අනුකූලව, මුදල් අමාත්‍යවරයාගේ අධිකාරිය යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ගැසට් පත්‍රයේ දක්වා ඇති රෙගුලාසි වාහන ආනයනයන්ට අදාළ වේ.
එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart