
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පියා සහ වැඩිමල් පුතු එක්ව බාල පුතුට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිදුවීමක් මැදවච්චිය, දිවුල්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 25 හැවිරිදි ධීවර රැකියාවේ යෙදෙන තරුණයෙක් බව පොලිසිය පවසයි.
මෙම පියා සහ පුතුන් දෙදෙනා එකම නිවසේ වාසය කරන අතර, ඔවුන් තිදෙනා අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් මෙලෙස පහරදීම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
පහරදීම සිදුකළ 56 හැවිරිදි පියා සහ 27 හැවිරිදි වැඩිමහල් පුතු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart