
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ගොතටුව ප්‍රදේශයේ මාර්ගයක් මද තිබූ වළකට වැටී දෙදෙනෙක් තුවාල ලබා ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, පියකු සහ දියණියකි.
අදාළ පියා පෙරවරු 6:30ට පමණ දියණිය සිය යතුරුපැදියේ නංවාගෙන පාසලට රැගෙන යමින් සිට තිබේ.
ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක් මෙම මාර්ගයේ ක්‍රියාත්මක කර ඇති අතර, එහි වගකීම පැවරී ඇත්තේ පෞද්ගලික සමාගමකට බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart