
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ.
ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි.
උතුරු පළාතේ වසාදමා තිබූ කර්මාන්ත ශාලා රැසක් යළි ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටී.
නව කර්මාන්තපුරයක් ලබාදීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් පසුගියදා උතුරු පළාතේ සංචාරයකට එක්වූහ.
ඒ අනුව නවීන උපකරණ සහ පහසුකම් සහිතව සංවර්ධනය කෙරුණු අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව පළමුව විවෘත කිරීමට තීරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart