
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව පළමුව නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලයයි.
ඉන් ජයග්රහණය කර ඇත්තේ ජාතික ජනබලවේගයයි.
ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 795
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart