
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
සැකකරු වසර පහක කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ‘හාවා’ නමින් ප්‍රසිද්ධ ඔහු අවුරුදු 28ක් වයසති පොළොන්නරුව බැදිවැව මහඔය ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.
අත්අඩංගුවටත් සැකකරු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙරෝයින් බෙදාහැර ඇති, ප්‍රධාන ජාවාරම්කරුවකු බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරම්කරුවකු සතුව අත්අඩංගුවට ගත් විශාලතම මුදල් තොගය මෙය වන බවද ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart