
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව රජයේ පළමු ඇමැති මණ්ඩලය අද රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කායර්‍යාලයේදී ඇමැති මණ්ඩලය රැස්වී ඇත.
එහිදී ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ.
මීට පෙර තිබූ තිදෙනෙකුගෙන් යුතු ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ එම අවස්ථාවේ ජනමාධ්‍ය ඇමැති ධුරය හෙබවූ විජිත හේරත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart