June 13, 2025

බස් රථවල නිදාසිටින පුද්ගලයන්ගෙන් ජංගම දුරකථන සොරාගන්නා පිරිසක් පිළිබඳව පොලිසිය විසින් මහජනතාවට අනතුරු අඟවා ඇත.

නිදාසිටි මගියකුගේ බෑගය තුළ තිබු දුරකථනයක් පුද්ගලයන් දෙදෙනකු විසින් සොරාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ.