
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බව ක්‍රීඩා විනය කමිටුව හමුවේ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිළිගෙන ඇතැයි වාර්තා වේ.
තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ (23) ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනීසිටියේය.
ඔහු එහිදී පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී ඇත.
තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත මේවන විට නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart