
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු වඩාත් ප්‍රියකරන ක්‍රීඩාවක් වන්නේ ගොල්ෆ් ය.
පසුගියදා ඔහුව බෙඩ්මින්ස්ටර්හි නැෂනල් ගොල්ෆ් ක්ලබ් තණ බිමේදී දැකගත හැකි විය.
විශේෂත්වය වන්නේ එහිදී දෝනි ගොල්ෆ් ක්‍රීඩාවට එක්ව සිටියේ තනිවම නොවේ.
දෝනි සමග එහි වූයේ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ඔවුන් දෙදෙනා එක්ව ගත් ඡායාරුපයක් දෝනිගේ මිතුරෙක් nstagram හි පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart