Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඉල්ලා අස්වී තිබේ.
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් වෙත භාරදී තිබේ.
ඔහු අදාළ ධුරයට පත්ව තිබුණේ 2022 වසරේ සැප්තැම්බර් 8 වැනි දිනයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart