
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුව ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.
දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු අවසරය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයාට ලබාදීම වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත්ව තිබිණි.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විපක්ෂව ඡන්ද 62 ක් ලැබිණි.
එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, අනුර ප්‍රියදර්ශන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart