
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2012 වසරේ කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව රත්නපුර මහාධිකරණය විසින් අද (පෙබ. 19) මරණ දඬුවම නියම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියකගේ ද්විත්ව ඝාතනයට චෝදනා ලැබූ නීල් ලක්ෂ්මන් නමැත්තාටය.
රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අදාළ නියෝගය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart