
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ජූලි මාසයේදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
ඒ අනුව, ජුලි මස 19 සිට 28වනදා දක්වා තරගාවලිය දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්දියාව,ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, නේපාලය සහ තායිලන්තය යන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මෙවර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය.
පහතින් දැක්වෙන්නේ තරගාවලියේ තරග කාලසටහනයි;

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart