
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවශ්‍ය වුවහොත් ඇඳිරිනීතිය පනවන බවත් ප්‍රචණ්ඩත්වය ඇති වුවහොත් එය දැඩිව ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද ජනමාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
“ජනාධිපතිවරණය සාමකාමීයි. මේ වාතාවරණය දිගටම පවත්වාගෙන යන ලෙස මම මහජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි උපරිමයෙන් කටයුතු කර තිබෙනවා,” ඇමැති අලස් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart