
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.
තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූයේ එක් ජයග්‍රහණයක් පමණි.
මූලික වටයේ දී නෙදර්ලන්තයට එරෙහිව පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබූ අතර තරග දෙකක් පරාජයට පත් විය.
එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි.
ඒ අනුව බලාපොරොත්තු සහිත කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාවට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart