
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් තාහිර් ලෆාර් සහ විනිසුරු සරත් දිසානායක යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් අද මෙම තීරණය ප්‍රකාශයට පත්කළේය.
ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා විසින් පෙත්සම ගොනුකරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart