
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණය සඳහා මුලින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා 37ක් නැවත පිළිගැනීමට අභියාචනාධිකරණය අද අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු (වැඩබලන සභාපති) එම්.ටී. මොහොමඩ් ලෆාර් සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart