
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයකු විසින් ලිංගික බලපෑම් කළ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ‘දිවයින ඉරිදා පුවත්පත’ට පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇති ලැජ්ජාශීලීභාවය නිසා එම සිද්ධිය පිළිබඳව ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි ද කථානායකවරයා පවසයි.
බස් රථවලද කාන්තාවන්ට මෙවැනි අතවර සිදුවුවත් සමහරු ඒවා ගැන පැමිණිලි නොකරන්නේ ලැජ්ජාව නිසා යැයි ද ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත් අදාළ කෝප් කමිටු සභාපතිවරයා මෙම අතවර චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart