
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබේ.
මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මුර්දු ප්‍රනාන්දු පත්කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇත.
ඇය මීට පෙර වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart