
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුසුකළ පොලිස් කොස්තාපල්වරයකු පරිගණක් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය වූ පොලිස් කොස්තාපල්වරියක සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සිදුවීමට අදාළව පොලිස් කොස්තාපල්වරිය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකර ඇයගේද වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ ඔහු අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිත කරන අයකු බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart