
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොලොම්බියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය එරට නාවික හමුදාව සොයාගෙන තිබේ.
දිගින් මීටර් 30ක්(අඩි 100ක්) පමණ වන සබ්මැරීනයක් තුළින් පසුගිය සිකුරාදා(12) මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ටොන් 03ක් වන කෝකේන් මත්ද්‍රව්‍ය මෙම සබ්මැරීනයේ අසුරා තිබු අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 103ක් බවට තක්සේරු කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
1993 වසරෙන් පසුව එරට කොලොම්බියානු ආරක්ෂක අංශ භාරයට පත්වු විශාලතම කොකේන් තොගය මෙය වන බවද පැවසෙයි.
ලොව කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල ප්‍රමුඛයා ලෙස කොලොම්බියාව හැදින්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart