
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තුවක්කුකරුවකු දෙහිවල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සිදුකළ මෙහෙයුමේදී ටී 56 ගිනි අවියක් සහ පතොරම් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart