
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දා අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ සහ තවත් අයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
ඉන්දික ද සිල්වා නොහොත් සංඛ, අජිත් රෝහණ නොහොත් චණ්ඩි සහ තරිඳු මදුසංඛ නොහොත් බහිරවයා මෙලෙස සොයමින් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart