
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය බලාත්මක රටවල් වන්නේ, ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි, ලිබියාව, සෝමාලියාව සහ සුඩානයටයි.
අදාළ නියෝගය ජුනි 9 වැනිදා සිට බලාත්මක වේ.
දූෂිත විදේශකයන්, සිය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.
සිය පළමු ධුර කාලය තුළ 2017 වසරේදී ද ඔහු රටවල් 07ක, පුරවැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කළේය.
නව තීරණයත් සමග සංචාරකයන්, සංක්‍රමණිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම ග්‍රීන්කාඩ් හිමි පිරිස් වලට බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart